APR
19
ගාස්තු බස් ගාස්තු 35%කින් ඉහල දැමේ

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු 35%කින් ඉහළ දැමීමට රජය විසින් අවසර ලබාදී තිබෙනවා.
ඒත් සමගම රු.20ක්ව පැවැති අවම බස් ගාස්තුව රු.27ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙම මිල ඉහල දැමීමීී අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති
801 Views
Comments