නීති විරෝධී ලෙස සැඟවූ ඉන්ධන තොග පිටින් එළියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
12

නීති විරෝධී ලෙස සැඟවූ ඉන්ධන තොග පිටින් එළියට

නීති විරෝධී ලෙස සැඟවූ ඉන්ධන තොග පිටින් එළියට

නීති විරෝධී ලෙස රැස්කර තිබූ ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 10,000ක් පමණ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

 

ඉන්ධන තොග රැස්කිරීමේ අනුමැතිය තිබෙන්නේ තෙල් සංස්ථාවේ ලියාපදිංචි ඉන්ධන පිරවුම්හල්වලට පමණක් බවත් අනාරක්‍ෂිත ලෙස ඉන්ධන ගබඩා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය තව දුරටත් කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

views

663 Views

Comments

arrow-up