ආරක්ෂක කවුන්සලය හදිසියේ රැස් වූයේ ඇයි?

රටේ උද්ගතව පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක කවුන්සලය අද රැස්ව තිබෙනවා.
ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී රටේ ආරක්ෂාව තවදුරටත් තර කරන ලෙසට සාකච්ඡා වී ඇති අතර කලහකාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නා ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ.
ආරක්ෂක ලේකම් ,ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පති ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් මේ සදහා සහභාගී වී තිබෙනවා.
1743 Views
Comments