APR
05
මට සමාවෙන්න - ජීව විද්‍යා දේශක තිස්ස සර්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දැක්වීම සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ඒ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින්.
653 Views
Comments