APR
05
වැසි නැති හින්දා ජල විදුලයත් දෙසතියෙන් ඉවරයිලු මන්දා

මෙරටට බලපා ඇති උග්‍ර වියළි කාලගුණය හමුවේ ජල විදුලි නිෂ්පාදනය තව සතියකින් පමණ නතර විය හැකි බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවති.
මෙරට ජාතික විදුලිබල පද්ධතියට් සුවිසල් දායකත්වයක් ලබා දෙන කාසල්රි,මාඋස්සාකැලේ,සමනල වැව,කොත්මලේ,වික්ටෝරියා,රන්දෙනිගල ජලාශයන්හී ජල මට්ටම මේ වන විටත් අසීමිත ලෙස පහත වැටී ඇත.
මේ වන විටත් ජාතික විදුලිබල පද්ධතියට ජල විදුලි නිෂ්පාදනය සියයට 80 ක් අහිමිව පවති.
694 Views
Comments