APR
05
පක්ෂ නායක රැස්වීම අතරතුර බැසිල් නැගිට යයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේ කැඳවූ විශේෂ පක්ෂ නායක රැස්වීම අතරතුර නැගී සිට පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිස කැමති පුද්ගලයෙකුට මෙය භාරගෙන කරන ලෙසට ආරාධනා කළ බවයි එහිදී ඔහු පවසා සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඕනෑම කෙනෙකුට ස්වාධීනවීමේ අයිතියක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
650 Views
Comments