HND පාගමනට කදුළු ගෑස් හා ජල ප්‍රහාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
21

HND පාගමනට කදුළු ගෑස් හා ජල ප්‍රහාර

HND පාගමනට කදුළු ගෑස් හා ජල ප්‍රහාර

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍යබල මණ්ඩලය අද දින සංවිධානය කර ඇති විරෝධතා පාගමනට ලෝක වෙළඳ පොළ ඉදිරිපිටදී කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

 

මෙම පාගමනේ නිරතවන පිරිස කොටුව පොලිස් බල ප්‍රදේශයේ ඇති කිසිදු රාජ්‍ය ආයතනයකට,නිල නිවසකට ඇතුළුවීම ,හානි කිරීම,එම ප්‍රදේශයේ රාජකාරි කටයුතු කරන නිලධාරීන්ට බාධා කිරීම, ප්‍රචණ්ඩකාරී සහ නීති විරෝධී කටයුතු වලින් බැහැරව සිදුකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

views

589 Views

Comments

arrow-up