OCT
06
ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(06) පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ විශේෂ සාකච්ඡාවක් සිදු කිරීම සඳහායි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු වෙනත් ආර්ථික කාරණා පිළිබඳව ජනපතිවරයා මෙහිදී අදහස් දක්වා තිබෙනවා.
203 Views

Comments