ධම්මිකගේ අමාත්‍යංශය යටතට තවත් ආයතන කිහිපයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

ධම්මිකගේ අමාත්‍යංශය යටතට තවත් ආයතන කිහිපයක්

ධම්මිකගේ අමාත්‍යංශය යටතට තවත් ආයතන කිහිපයක්

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට තවත් ආයතන කීපයක් එකතු කර තිබෙන බව වාර්තා වනවා.

 

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ තිබූ රක්නා ලංකා ආරක්ෂක සමාගම, සෙලෙන්දිවා ඉවෙස්ට්මන්ට් සහ හොටෙල් ඩිවලොපර්ස් පෞද්ගලික සමාගම මෙම අමාත්‍යාංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

views

280 Views

Comments

arrow-up