පැය 24ට නීති කැඩූ 186ක් කොටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

පැය 24ට නීති කැඩූ 186ක් කොටු

පැය 24ට නීති කැඩූ 186ක් කොටු

පොලීසිය පවසා සිටියේ ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 

 


පොලිස් මාධ්‍ය කොට්ඨාසය දන්වා සිටියේ මේ වනතෙක් කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 55,842ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

views

748 Views

Comments

arrow-up