AUG
14
චීනයේ ෂුරොන්ග් අඟහරු රෝවරයේ මෙහෙයුම් අවසන්

චීනයේ ෂුරොන්ග් අඟහරු රෝවරයේ මූලික මෙහෙයුම් කාලය මේ සති අන්තයේදී අවසන් වීමට නියමිතය.
අඟහරු පෘෂ්ඨයේ ජල අයිස්වල සලකුණු සෙවීම, කාලගුණය නිරීක්ෂණය කිරීම සහ මතුපිට සංයුතිය අධ්‍යයනය කිරීම සදහා මෙම ෂුරොන්ග් රෝවරය අඟහරු පෘෂ්ඨය වෙත යවා තිබුණි.
මෙම රෝවරය සහ ඕබිටර් යානය යන දෙකම හොඳ තත්වයේ පවතින අතර තවමත් හොඳින් ක්‍රියාත්මක වන බව බීජිං නුවර සිට ක්‍රියාත්මක වන පාලකයන් පවසයි.
814 Views
Comments