ජනප්‍රිය නළු ගිරිරාජ්ටත් කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

ජනප්‍රිය නළු ගිරිරාජ්ටත් කොරෝනා

ජනප්‍රිය නළු ගිරිරාජ්ටත් කොරෝනා

ප්‍රවීණ සහ ජනප්‍රිය නළුවෙකු වන ගිරිරාජ් කෞෂල්‍ය මහතාට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

 

 

ඔහු මේ වන ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුගේ ආශ්‍රිතයින් සෙවීම ආරම්භ කර ඇත.

views

866 Views

Comments

arrow-up