AUG
14
ඉදිරියේ දී මෙරටින් දෛනික කොරෝනා ආසාධිතයින් තිස් දහසක්

දිනක් තළ මෙරටින් වාර්තා වන ආසාදිතයින්ට වඩා පස් ගුණයකට වඩා වැඩි ආසාදිතයින් පිරිසක් සමාජයේ සිටිය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා.
ඔවුන්ගේ අනුමානයන්ට අනුව කිසිඳු පරීක්ෂණයකින් අනාවරණය නොවූව ද දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 30,000 කට ආසන්නයි.
මෙය කිසිසේත්ම සුළුපටු තත්ත්වයක් නොවන බවයි කොරෝනා වෛරස් ප්‍රභේදයන් පිළිබඳ නිරන්තර පරීක්ෂණ සිදුකරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ.
816 Views
Comments