හැටන් වල ඉන්ධන ගන්න සති දෙකක් තිස්සේ පෝලිම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

හැටන් වල ඉන්ධන ගන්න සති දෙකක් තිස්සේ පෝලිම්

හැටන් වල ඉන්ධන ගන්න සති දෙකක් තිස්සේ පෝලිම්

 

හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ නොර්වුඩ් සමුපකාර ඉන්ධන පිරවුම්හල අසල වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් එම ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණයද නොතකා භුමිතෙල් මිල දි ගැනිමට  සිට දිගු පොලිම් වල රැදි සිටියහ.

 

 


දින ගණනාවක් තිස්සේ පැය ගණනාවක් පොලිම් වල රැදි සිට පසුව ආපසු හිස් අතින් නිවාස කරා යන බවත්, දින 14 ක පමණ කාලයක් නොර්වුඩ් සමුපකාර ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග නොලැබුණු බවත්, භුමිතෙල් මිල වැඩිකල හොත් තමන් ඉන් දැඩි පිඩාවට පත් වන බවත් වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් කියා සිටියහ.

views

219 Views

Comments

arrow-up