JUN
28
තෙල් නෑ, බස් ධාවනය සම්පූර්ණයෙන්ම නවතියි

අද(28) දිනයේ බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි.
සමස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයද පවසන්නේ ඉන්ධන හිඟතාවය හේතුවෙන් හෙට(29) දිනයේද බස් ධාවන කටයුතු අඩාල වනු ඇති බවයි.
286 Views
Comments