ආදරවන්තයින්ගේ රෝස මලටත් ආර්ථිකය හරස්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

ආදරවන්තයින්ගේ රෝස මලටත් ආර්ථිකය හරස්වෙයි

ආදරවන්තයින්ගේ රෝස මලටත් ආර්ථිකය හරස්වෙයි

ආදරවන්තයින්ගේ සංකේතය වන රෝස මල පසුගිය වසරවල ආදරවන්තයන්ගේ දිනයේදී දී සුලභව දැකිය හැකි දසුනක් වූ නමුත් උග්‍ර ආර්ථික අර්බුදය අද එයට හරස් වී තිබේ.

 

පසුගිය වසර වල ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මෙරට බොහෝ නගරවල මල්කළඹ අලෙවි කිරීමට සූදානම් කර තිබුණේ ආදරවන්තයින්ට සතුටක් ලබා දෙන අතරතුර තවත් අයගේ ජීවන උපාය මාර්ගය සකස් කර දෙමිනි.

 

නමුත්, මෙම වසරේ එවැනි තත්වයක් සිදු නොවූයේ රෝස මල්වල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙනි. එක රෝස මලක මිල රුපියල් 400 ත් 600 ත් වීම මෙසේ අලෙවිය පහලට යාම හේතු වී ඇත. ඒ අනුව රෝසමල් 12 කින් යුත් මල් කළඹක් අලෙවි වී ඇත්තේ රුපියල් 12,000 කට ආසන්න මිලකටයි.

views

184 Views

Comments

arrow-up