FEB
08
මූල්‍ය නොවන වරප්‍රසාද උපයන විට බදු ගණනයෙන් ඉවත් කරයි

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා අද ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මූල්‍ය නොවන වරප්‍රසාද, උපයන විට බදු ගණනයෙන් ඉවත් කරන ලද බවයි.
මූල්‍ය නොවන වරප්‍රසාද ලෙස වැටුපට අමතරව හිමිවන වෙනත් ප්‍රතිලාභ සදහා බදු ගණනය කිරීම අසාධාරණ ක්‍රියාවක් බව ඒ මහතා සඳහන් කර සිටී.
මේ පිළිබඳ අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු ප්‍රකාශ කර ඇත්තේ ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කොට තිබෙන බවයි.
218 Views
Comments