රදැල්ල කෙටි මාර්ගය බර වාහන සඳහා නැවතත් විවෘතයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

රදැල්ල කෙටි මාර්ගය බර වාහන සඳහා නැවතත් විවෘතයි

රදැල්ල කෙටි මාර්ගය බර වාහන සඳහා නැවතත් විවෘතයි

පසුගිය 20 වැනිදා හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ දී සිදු වූ බස් රථ අනතුරෙන් 07 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලබා තිබුණි. මේ මාරාන්තික අනතුරට පසු එම මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව නතර කරන ලද අතර අද (08) සිට එම මාර්ගය හරහා ටොන් 05 ට වඩා බර අඩු වාහන පමණක් ධාවනයට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

views

196 Views

Comments

arrow-up