ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සිදු නොකරන්නැයි ඉල්ලීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සිදු නොකරන්නැයි ඉල්ලීමක්

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සිදු නොකරන්නැයි ඉල්ලීමක්

රජය විසින් බිත්තර ආනයනය කිරීමට ගත් තීරණයත් සමගම මෙරට බිත්තර කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසා සිටී.

 

පසුගිය දිනවල පැවැති අර්බුදකාරි තත්වය ක්‍රමයෙන් පහව යන බවත් කුකුළු පැටවුන් වැඩිකරමින් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරගෙන යන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
තවද, ඔහු ප්‍රකාශ කර සිටින්නේ ඉන්දියාවේ අතිරික්ත බිත්තර මෙසේ ආනයනය කිරීමෙන් දේශීය බිත්තර ගොවියා පසුබට කිරීම හරහා තවදුරටත් මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය අරාජික වන බවයි.  

views

231 Views

Comments

arrow-up