SEP
15
ශ්‍රී ලාංකේය සම්භාවයක් සහිත කාන්තාවක් පළමුවරට නෝර්වේජියානු පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති කම්සි ගුනරත්නම් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නෝර්වේජියානු ජාතිකයෙකු එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු අවස්ථාව මෙය වන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති කාර්යාලය පවසයි.
කම්සි ගුනරත්නම් නෝර්වේහි කම්කරු පක්ෂය නියෝජනය කරන අතර කලක් ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපතිධුරයද හෙබවූවාය.
785 Views
Comments