රාජකීය වෛද්‍ය එලියන්ත වයිට්ටත් කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
08

රාජකීය වෛද්‍ය එලියන්ත වයිට්ටත් කොරෝනා

රාජකීය වෛද්‍ය එලියන්ත වයිට්ටත් කොරෝනා

දෙස් විදෙස් ප්‍රභූන් රැසකගේ රාජකීය වෛද්‍යවරයා වන වෛද්‍ය එලියන්ත වයිට් හට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි ආරංචි මාර්ගයන් පවසනවා.

 

කොරෝනා සුව වීමට විශ්මිත ඔසුවක් හැදූ බව කියූ ඔහු ඒ ඔසු මුට්ටිවල දමා එකට සෞඛ්‍ය අමාත්‍ය ධූරය හෙබවු පවිත්‍රා වන්නිආරච්ව්හි ඇතුළු ප්‍රබල ඇමතිවරුන්ට ලබා දී තිබුණා.

 

ඔවුන් ඒවා ගංගා වලද පා කළ හැරියා.

 

කෙසේ වෙතත් වයිට් මේ වෙද්දී කොළඹ සුපිරි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න බවයි වාර්තා වෙන්නේ.

views

2461 Views

Comments

arrow-up