අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

අද කාලගුණය

අද කාලගුණය

ගාල්ල , මාතර , නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්කවල හා සබරගමුව , බස්නාහිර පළාත්වල ස්වල්ප වශයෙන් වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 

 


සවස් කාලයේ උතුරු , උතුරු මැද , නැගෙනහිර , ඌව පළාත්වල ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

 


කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මඟින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

453 Views

Comments

arrow-up