අජිත් රෝහණ සාමාන්‍ය වාට්ටුවකට - තමා සුවෙන් බව සෙල්ෆියකින් පිළිතුරු දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

අජිත් රෝහණ සාමාන්‍ය වාට්ටුවකට - තමා සුවෙන් බව සෙල්ෆියකින් පිළිතුරු දෙයි

අජිත් රෝහණ සාමාන්‍ය වාට්ටුවකට - තමා සුවෙන් බව සෙල්ෆියකින් පිළිතුරු දෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍යව ප්‍රතිකාර ලබන බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල පළ වන  ව්‍යාජ ජයාරූපය සහ ප්‍රවෘත්ති වලට ඔහුම පිළිතුරු ලබා දී තිබෙනවා

 

ඒ ඔහු විසින්ම සෙල්ෆි ජායාරූපයක් ගෙන.ඔහු නිළ ෆේස්බුක් ගිණුමක් හෝ භාවිතා නොකරන අතර කෙසේ නමුත් ඔහු මෙලෙස තමා සුවෙන් සිටින බව ඔහුගේ මිතුරන්ට whatsApp හරහා යවා තිබෙනවා

 

මේ වනවිට ඔහු ලංකා පුද්ගලික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබනවා

views

720 Views

Comments

arrow-up