AUG
19
සාමනේර හිමි යට කළ මාරක අනතුරේ සීසීටිවි දර්ශන නිකුත් වේ (PHOTOS)

අම්බලන්ගොඩ, ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ කරන්දෙණිය 6 කණුව ආසන්නයේ සිදුවු මාරක රිය අනතුරකින් සාමනේර භික්ෂූන් වහන්සේ නමක් බරපතළ තුවාල ලැබ කරාපිටිය ශික්ෂණය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම අනතුර ඊයේ දහවල් සිදුව ඇති අතර අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් උන් වහන්සේගේ ඇගෙහි ගැටී තිබෙනවා.
මීට අදළ සියලු දර්ශනය ඒ අසල සීසීටිවි කැමරාවක සටහන්ව තිබෙනවා.
අනතුර සිදුකළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසන්නේ.
23273 Views
Comments