AUG
26
කොවිඩ් වසංගතයේ දරුණුතම අවස්ථාව දැන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසා සිටියේ මේ වනවිට මෙරට කොවිඩ් වසංගත තත්වයේ දරුණුතම හා උච්චතම තත්වයට පත්ව ඇති බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සදහන් කළේ දිනෙන් දින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද කොවිඩ් රෝගයට ගොදුරු වෙමින් පවතින බවයි.
756 Views
Comments