AUG
19
ස්පුට්නික් එන්නත ගත් අයට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක විද්‍යා ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා සිටියේ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් ලබා ගැනීමෙන් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ලැබෙන බවයි.
ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයන් 327 දෙනෙකුගෙන් සමන්විත නියැදියක් ආශ්‍රිතව සිදුකළ පරීක්ෂණයකින් මේ බව නිගමනය කර ඇත.
ඒ අනුව ස්පුට්නික් පළමු මාත්‍රාවෙන් 88.7%ක ප්‍රතිශක්තිකරණ හැකියාවක් දේහය තුළ නිපදවනු ලැබේ.
724 Views
Comments