ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ශ්‍රී ලංකාවට තවත් බලපෑමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
12

ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ශ්‍රී ලංකාවට තවත් බලපෑමක්

ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ශ්‍රී ලංකාවට තවත් බලපෑමක්

පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ඇතිවන පාරිසරික හානි හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට ඉහළ මට්ටමක බලපෑම් එල්ලවන බවයි.

 

 


එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව පෙන්වා දී ඇත්තේ දූපත් රාජ්‍යන්ට ගෝලීය උණුසුම ඉහළ යාමේ වැඩි බලපෑම් එල්ලවන බවයි.

 

 


වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ එයින් සිදුවන දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව පියවර රැසක් ගෙන ඇති බවයි.

views

890 Views

Comments

arrow-up