අත්අඩංගුවට ගත් ගුරුවරුන්ගේ ආර්.ඒ.ටී ඍණාත්මකයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
05

අත්අඩංගුවට ගත් ගුරුවරුන්ගේ ආර්.ඒ.ටී ඍණාත්මකයි

අත්අඩංගුවට ගත් ගුරුවරුන්ගේ ආර්.ඒ.ටී ඍණාත්මකයි

ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටියදී ඊයේ අත්අඩංගුවට ගත්  ගුරුවරුන් 22ක්, ගුරුවරියන් 16ක් හා තවත් පුද්ගලයන් 6 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඍණාත්මක වී ඇත.

 

 


එම පිරිස අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව සදහන් වේ.

 

 


නිරෝධායන නීතියට පටහැනිව කටයුතු කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් ඔවුන්ට ඉදිරිපත් කර ඇත.

views

898 Views

Comments

arrow-up