2021 ලෝක විවාහක රූ රැජින තරගය ඇමරිකාවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
05

2021 ලෝක විවාහක රූ රැජින තරගය ඇමරිකාවේ

2021 ලෝක විවාහක රූ රැජින තරගය ඇමරිකාවේ

මේ වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය, මෙරට පවතින කොවිඩ් 19 වාතාවරණය හේතුවෙන් ඇමරිකාවේ ලාස් වේගාස්හි පැවැත්වීමට තරග සංවිධායකයන් තීරණය කර ඇත.

 

 


ඒ අනුව මෙවර තරගය ජනවාරි මාසයේදී ඇමරිකාවේ පැවැත්වීමට නියමිත අතර 2022 ලෝක විවාහක රූ රැජින තරගය එම වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එකග වී ඇත.

views

930 Views

Comments

arrow-up