AUG
05
සමාජ මාධ්‍ය තහනම් කරන්න ඕන චීනයේ සමාජ මාධ්‍ය නැහැ - නිමල් සිරිපාල

සමාජ මාධ්‍ය තහනම් කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (04) පාර්ලිමේන්තුව අමතමින් සදහන් කළා.
ඔහු පැවසුවේ සමාජ මාධ්‍ය මර්දනය කිරීමට හෝ පාලනය කිරීමට මේ වන තෙක් කිසිදු නීතියක් මෙරට නොමැති බවයි.
මෙරට සිදුවන විවිධ දූෂණ,අපචාර ක්‍රියා සමාජ ජාලා හා වෙබ් අඩවි වගකිව යුතු බව සදහන් කළ අමාත්‍යවරයා පැවසුවේ චීනයේ කිසිදු සමාජ ජාලා අඩවියක් නොමැති බවයි.
1019 Views
Comments