සාප්පු සංකීර්ණ වැසීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශය සංශෝධනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

සාප්පු සංකීර්ණ වැසීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශය සංශෝධනයට

සාප්පු සංකීර්ණ වැසීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශය සංශෝධනයට

ඊයේ සිට සාප්පු සංකීර්ණ වසා තබන ලෙස නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර ඇත.

 

 


ඒ අනුව සාප්පු සංකීර්ණ විවෘතව තබා එහි ඉඩ ප්‍රමාණයෙන් 25%ක් පිරෙන පරිදි ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත යුතුය.

 

 


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ වෙළෙඳ සංකීර්ණවලට ඇතුළත් විය හැකි පුද්ගලයන් සංඛ්‍යාව ආයතනයේ පිටතින් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවයි.

views

769 Views

Comments

arrow-up