රාගම දොස්තර ආසාදනය වී දින 4කින් කොරෝනාවට බිලි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

රාගම දොස්තර ආසාදනය වී දින 4කින් කොරෝනාවට බිලි

රාගම දොස්තර ආසාදනය වී දින 4කින් කොරෝනාවට බිලි

රාගම ශික්ෂණ රෝහලේ සේවයේ කරමින් සිටි වෛද්‍යවරයෙකු කොවිඩ් වෛරසය ආසාදනයවී එහි දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(18 දා) අලූයම මිය ගිය බව රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.

 

41 හැවිරිදි ආර්.එම්. ජනාන් නමැති වෛද්‍යවරයා මෙසේ මිය ගොස් ඇති අතර ඔහු තිදරු පියෙකි.

 

දින 4කට පෙර මෙම වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරුවී ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

views

715 Views

Comments

arrow-up