AUG
19
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාටත් කොරෝනා

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසා සිටියේ පසුගිය දිනවල පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකළ පීසීආර් පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බවයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී මේ දිනවල එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර කොවිඩ් ආසාදිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.
821 Views
Comments