බාල ඔක්සිමීටර් තොගයක් අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

බාල ඔක්සිමීටර් තොගයක් අල්ලයි

බාල ඔක්සිමීටර් තොගයක් අල්ලයි

කොග්ගල ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ සොයා බැලීමකදී, ගාල්ල - වැකුණුගොඩ ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර , ලියාපදිංචි නොකළ ඔක්සිමීටර තොගයක් සොයාගෙන ඇත.

 

 


අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඔක්සිමීටර 16ක් සමඟ පුද්ගලයෙක් එහිදී පොලිස් භාරයට ගෙන ඇත.

views

759 Views

Comments

arrow-up