SEP
08
රුසියානු සංචාරකයින්ට බුරුලක් දෙන්න - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉල්ලීමක්

රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීම වර්ධනය කරගැනීම සඳහා නිරෝධායන මාර්ගඋපදේශ ලේ හෙළි කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව පූර්ණ එන්නත්කරණය කල ගුවන් කාර්ය මණ්ඩලයට ආරක්ෂක ඇඳුම් පැළඳුම් අනිවාර්ය නොකිරීම. මෙරටට පැමිණීමට පැය 72 කට පෙර PCR පරීක්ෂණයක් සිදු කිරීමේ කොන්දේසි ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ඔවුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.
917 Views
Comments