SEP
15
ලාෆ්ස් ගෑස් සිලින්ඩරවල වර්ණ වෙනස් කර ලිට්රෝ බවට හරවන ස්ථානයක් නොච්චියාගමින්

කහ වර්ණය සහිත විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ගෘහස්ත ලිට්රෝ ගෑස් සිලින්ඩර නිල් පැහැය ගැන්වීමේ ස්ථානයක් පිළිබඳව නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
එම ස්ථානයට වෙනත් කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයෙකු එය සිය ජංගම දුරකථනයෙන් පටිගත කර සමාජ මාධ්‍යය වෙත මුදාහැර තිබුණි.
874 Views
Comments