NOV
30
විදුලිය බිද වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්? - මණ්ඩලයෙන් සීඅයිඩියට පැමිණිල්ලක්

දිවයිනේ ප්‍රදේශ රැසකටම ඊයේ සිදු වූ හදිසි විදුලි බිඳවැටීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා පොලිසියෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ මෙම විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ලැබුණු පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගනිමිනි.
මෙම විදුලි විසන්ධි වීමට හේතුව වී තිබුණේ කොත්මලේ සිට බියගම දක්වා විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සිදු වූ බිඳ වැටීමකි.
797 Views
Comments