සංචරණ සීමා නොතකා සම්භාහනයට ගිය 6කට වැඩ වරදී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

සංචරණ සීමා නොතකා සම්භාහනයට ගිය 6කට වැඩ වරදී

සංචරණ සීමා නොතකා සම්භාහනයට ගිය 6කට වැඩ වරදී

පනවා ඇති සංචරණ සීමා සහ සෞඛ්‍යය මාර්ගඋපදේශ උල්ලංඝනය කරමින් සමාන ආකාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සහ එහි සේවයේ නිරතව සිටි තරුණියන් 4දෙනෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

පනවා ඇති නව නිරෝධායන රීතීන්ට අනුව දිවයිනේ සියලුම සම්බාහන ආයතන, රාත්‍රිය සමාජ ශාලා වසා තැබිය යුතු අතර සියලුම ආකාරයේ ප්‍රියසම්භාෂණ, වෙරළ සාද ආදිය තහනම් කර ඇත.

views

978 Views

Comments

arrow-up