විදෙස්ගතව පැමිනෙන අයගේ නිරෝදායන ක්‍රමවේදය වෙනස් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
12

විදෙස්ගතව පැමිනෙන අයගේ නිරෝදායන ක්‍රමවේදය වෙනස් කරයි

විදෙස්ගතව පැමිනෙන අයගේ නිරෝදායන ක්‍රමවේදය වෙනස් කරයි

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සදහා පවතින නිරෝධායන ක්‍රමවේදය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නැවත වරක් සංශෝධනය කර ඇත.

 

 


සම්පූර්ණ එන්නත්කරණයට ලක් වී ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ ද්විත්ව පුරවැසියන් මෙරටට පැමිණීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් හා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ලබා ගැනීම අවශ්‍ය නොවන නමුත් ඔවුන් මෙරටට පැමිණීමෙන් පසු පීසීආර් පරීක්ෂණයකට ලක් වීම අනිවාර්ය වේ.

views

873 Views

Comments

arrow-up