AUG
14
මහනුවර අධි ආරක්ෂිත කලාපයේදී මොටර් රථයකට ඇසිඩ් ප්‍රහාරයක්

මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ වන ගයාන් හීන්කෙන්ද මහතාගේ පරිපාලන ලේකම් දීඝායු අබේරත්න මහතාගේ මෝටර් රථයට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවී ඇත.
මෙහිදී කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර බස්නායක නිලමේවරයාගේ රථයට දැඩි හානි සිදුවී තිබුණි.
අධි ආරක්ෂක කලාපය තුළට ඇසිඩ් රැගෙන පැමිණියේ කෙසේද යන්න සම්බන්ධව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
846 Views
Comments