JUN
25
ජොන්ස්ටන් පැය 04ක් සීඅයිඩියේ සිරවෙලා

අරලියගහ මැදුර ඉදිරිපිටදී සහ ගාලුමුවදොර දී පසුගිය මැයි 09 දින සිදුවුණු සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොස්ටන් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(24) පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිට ඇති අතර පස්වරු 1.00 දක්වා ප්‍රකාශය ලබාගෙන ඇත.
281 Views
Comments