SEP
10
ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබන සතියේ දිවයිනට

රුසියාව විසින් නිෂ්පාදනය කරන ස්පුට්නික් V එන්නතෙහි දෙවන මාත්‍රා තොගයක් ලබන සතියේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
සිය පළමු මාත්‍රාව ලෙස ස්පුට්නික් V ලබාගත් පුද්ගලයින් 120,000කට එහි දෙවන මාත්‍රාව ලෙස මෙම එන්නත් තොගය ලබාදීමට නියමිතයි.
785 Views
Comments