SEP
03
පිටි මිල ඉහලට

ප්‍රසිද්ධ තිරිඟු පිටි ආනයනය කරන සමාගමක් වන "ප්‍රීමා" සමාගම තිරිඟු පිටි මිල රුපියල් 12.00න් වැඩි කල බව නිවේදනය කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
තිරිගු පිටි කිලෝවක් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 87.00ක පවතින අවස්ථාවේ මෙම මිල වැඩි කිරීම සිදු කර ඇති අතර එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම මිළ වැඩි කිරීම අසාධාරණ බවයි.
793 Views
Comments