රට වසා තැබීමෙන් බිලියන 6ක සුරාබදු ආදායමක් රජයට අහිමි වෙලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

රට වසා තැබීමෙන් බිලියන 6ක සුරාබදු ආදායමක් රජයට අහිමි වෙලා

රට වසා තැබීමෙන් බිලියන 6ක සුරාබදු ආදායමක් රජයට අහිමි වෙලා

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුළ රජයට බිලියන 6ක සුරාබදු ආදායමක් අහිමි වන බව ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

 

රට සාමාන්‍ය පරිදි විවෘත කර තබන එක් දිනක පමණක් අවම වශයෙන් භාණ්ඩාගාරයට සුරාබදු ලෙස රුපියල් මිලියන 600ක්  ලබා දෙන බවයි වාර්තා වන්නේ.

 

සංචරණ සීමා පැනවීමත් සමග පොදු ප්‍රවාහන සේවා කඩා වැටීම හේතුවෙන්  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ද  රුපියල් කෝටි 80 ක පමණ පාඩුවක් සිදුවන බවට  ගණන් බලා තිබේ.

 

මේ අතර පෞද්ගලික බස් කර්මාන්තයටද රුපියල් කෝටි 1600ක පමණ පාඩුවක් සිදුව ඇත.

views

988 Views

Comments

arrow-up