අත්‍යවශ්‍ය සේවා සඳහා අවසරපත්‍ර ක්‍රමයේ වෙනසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

අත්‍යවශ්‍ය සේවා සඳහා අවසරපත්‍ර ක්‍රමයේ වෙනසක්

අත්‍යවශ්‍ය සේවා සඳහා අවසරපත්‍ර ක්‍රමයේ වෙනසක්

අද රාත්‍රී 10 සිට එළඹෙන 30 වනදා අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා පුද්ගලයින්ට විශේෂ අවසර පත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපතිවරයා දැනුම් දෙනවා.

 

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා , කෘෂිකර්මාන්ත කටයුතු, ඇඟලුම්හල් සහ ඔසුසැල් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවස්ථාව හිමිවනවා.

 

එම පුද්ගලයින්ට මාර්ග බාධක වල සේවයක් කරන්න ශ්‍රී ලංකා පොලීසියේ හෝ ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන්වෙත තම අනන්‍යතාවය තහවුරු කර අවසර ලබාගත හැකියි.

views

2482 Views

Comments

arrow-up