AUG
13
හිටපු ඇමැති මංගල සමරවීරට කොවිඩ් ආසාදනය වේ - ප්‍රතිකාර සදහා රෝහල්ගත කරයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
ඔහුට කල PCR පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.
මේ වන විට ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
718 Views
Comments