AUG
13
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 9ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(14) දින පැය 9ක කාලයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
කොළඹ 12, 13 , 14 සහ 15 යන ප්‍රදේශවලට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටවීමට නියමිතයි.
ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබේ.
716 Views
Comments