අවුරුදු 5 සිට වසර තුනක් තිස්සේ පුංචි සිඟිත්තිය කෙළෙසූ නරුම සීයා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

අවුරුදු 5 සිට වසර තුනක් තිස්සේ පුංචි සිඟිත්තිය කෙළෙසූ නරුම සීයා අත්අඩංගුවට

අවුරුදු 5 සිට වසර තුනක් තිස්සේ පුංචි සිඟිත්තිය කෙළෙසූ නරුම සීයා අත්අඩංගුවට

අට හැවිරිදි කුඩා දැරියක් බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක භටයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා 54 වියෙහි පසුවන විවාහකයෙකි.

 

 අතවරයට ලක්වූ දැරියගේ සීයා වන මෙම පුද්ගලයා දැරියට වසර තුනක් තිස්සේ අතවර සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 

 

සැකකරු මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

 

අතවරයට ලක්වූ දැරිය වෛද්‍යය පරික්‍ෂණ කටයුතු  සඳහා  රෝහල් ගතකර ඇත. 

 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

1011 Views

Comments

arrow-up