රට නොවැහුවත් කොළඹ පාලු‍වට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

රට නොවැහුවත් කොළඹ පාලු‍වට

රට නොවැහුවත් කොළඹ පාලු‍වට

කොවිඩ් වසංගතය භයානක ලෙස පැතිරී යන තත්වයත් සමඟ රට වසා දැමිය යුතු බවට වෛද්‍යවරු ඇතුළු බොහෝ දෙනෙකු රජයට බල කරමින් සිටින මේ මොහොතේදී සියල්ලටම පෙර තමා ආරක්ෂා විය යුතු බව ජනතාව තීරණය කිරීමෙන් සාමාන්‍යයෙන් කාර්ය බහුල වන කොළඹ පොදු ස්ථාන බොහොමයක් අද(13) රථවාහන සහ මහජනතාවගෙන් තොර ප්‍රදේශ බවට පත්ව තිබුණි.


කොළඹ කොටුව, බොරැල්ල, රාජගිරිය ඇතුළු ප්‍රදේශවලට පැමිණිමෙන් වැළකීමට ජනතාව ස්වයං වාරණයක් පනවා ගෙන ඇති ආකාරයක් දක්නට ලැබුණි.

 

 

 

 

views

842 Views

Comments

arrow-up