එන්නත්කරණයෙන් වෛරස ව්‍යාප්ත කි⁣රීමේ හැකියාවට වෙන දේ ගැන හෙලිදරව්වක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

එන්නත්කරණයෙන් වෛරස ව්‍යාප්ත කි⁣රීමේ හැකියාවට වෙන දේ ගැන හෙලිදරව්වක්

එන්නත්කරණයෙන් වෛරස ව්‍යාප්ත කි⁣රීමේ හැකියාවට වෙන දේ ගැන හෙලිදරව්වක්

එන්නත්කරනයට ලක් නොවුණු පුද්ගලයකුට සාපේක්ෂව එන්නත්කරණය සිදුකළ පුද්ගලයෙකුගේ කෝවිඩ් තවත් පුද්ගලයෙකුට ව්‍යාප්ත කිරීමේ හැකියාව 65%කින් පමණ අඩු බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

 

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ ශල්‍ය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ මේ නිසා එන්නත්කරණය නිසි පරිදි සිදු කිරීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවයි.

 

මේ හේතුවෙන් එන්නත් කරන ඉතා වැදගත් බව ආචාර්‍යවරයා පෙන්වා දෙනවා.

views

1323 Views

Comments

arrow-up